ඔබත් අපයෝජකයින් ආරක්ෂා කරනවාද?

ඔබත් අපයෝජකයින් ආරක්ෂා කරනවාද?

සමාජයේ වරින් වර කාන්තා අයිතිවාසිකම්, හිංසන ගැන කතා කරළියට එන්නේය. නමුත් මේ කතා වලට අවසානයක්, නැවතීමේ තිතක් තැබීමට ලෝකයක් වශයෙන් අප තවමත් අපහොසත් වී ඇත. පහුගිය දිනවල කාන්තා හිංසනය, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන කතා අපට වැඩි වශයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසෙන්නට විය. ඒ පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරයෙකු කාන්තා මන්ත්‍රීවරියක් වෙත සිදු කළ ප්‍රකාශයක් නිසාය. මැතිසබේද උණුසුම් කළ කාන්තා…