කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ඉදිරි පැය 48 තුලදී පවතින වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා තවදුරටත් වර්ධනය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එබැවින්, රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. උතුරු, උතුරුමැද,…