දොස්තර අප්පුගේ අරුම පුදුම බෙහෙත් වට්ටෝරුව මෙන්න!

දොස්තර අප්පුගේ අරුම පුදුම බෙහෙත් වට්ටෝරුව මෙන්න!

අමුඩයාය ගම සන්දර වු ගැමි සුවඳින් සුවඳවත් වු කැලෑ ගමකි.මෙහි නායකයා අප්පුහාමි නම් වේ. අමුඩයට මුල් තැන දෙන මේ ගම වැසියෝ උපතින්ම අමුඩය ආරක්ෂා කරන්නට බැඳී සිටිති. එයට හේතුව හත්මුතු පරපුරෙන්ම මෙවුන්දලාට ලැබුණු උරුමය වුයේ අමුඩයයි.තනිපට අමුඩය,දෙපට අමුඩය, සඟළ අමුඩය,දිය අමුඩය මෙවුන්දලාගේ නැති නම් අමුඩයාය ගමේ ගැමියනගේ නිල අඳුම වේ. ගොවිකම දිවිමග කර ගත් ගැමියෝ…