පදික වෙළඳුන්ට හැදුනුම්පතක්

පදික වෙළඳුන්ට හැදුනුම්පතක්

පදික වෙළෙඳුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසා ඇත්තේ උත්සව සමයේදී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළෙඳාම් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බවයි. සාකච්ඡාවලින් අනතුරුව, උත්සව සමය වෙනුවෙන් මහජනතාවට අවහිරයක් නොවන ලෙස භාණ්ඩ අලෙවි…

නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක්

නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක්

නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති නුවරඑළියට වසන්තයක් වැඩ සටහනේ තවත් එක් අධියරක් ලෙස මෙසේ මාර්ග දෙපස පලතුරු පැල සිටු විමට පියවර ගෙන ඇත. ඒ අනුව නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවන…