නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක්

නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක්

නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති නුවරඑළියට වසන්තයක් වැඩ සටහනේ තවත් එක් අධියරක් ලෙස මෙසේ මාර්ග දෙපස පලතුරු පැල සිටු විමට පියවර ගෙන ඇත. ඒ අනුව නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවන…

අන්දමන් මුහුද ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක්

අන්දමන් මුහුද ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක්

ඉන්දීය සාගරයේ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය, හෙට දිනයේදී ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිත ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එමඟින් දැනුම් දෙන්නේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි…