කොලොම්බියා කුසලානය සදහා පැවැත්වෙන රග්බි තරගාවලිය 08වනදා

කොලොම්බියා කුසලානය සදහා පැවැත්වෙන රග්බි තරගාවලිය 08වනදා

අන්තර් වැවිලි සමාගම් හා ශ්‍රිලංකා වැවිලි සමාගම අතර කොලොම්බියා කුසලානය සදහා පැවැත්වෙන රග්බි තරගාවලිය 08වන දින දික්ඔය දරවල ක්‍රිඩා පිටියේදි පැවැත්විමට පියවර ගෙන ඇති බව දරවල මස්කෙළිය ක්‍රිඩා සමාජයේ සභාපති ලලේන්ද්‍ර අබේවර්ධන මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ලලේන්ද්‍ර මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගතය හේතුවෙන් වසර තුනකට පසුව 20වන වරටත් මෙම රග්බි තරගාවලිය…