මහ පාරේ කොවිඩ් ඩෙගා නටයි
සෙව්ද ළමා සංවිධානය හා ඇක්ට් ෆෝතියටර් ගෝ චෙන්ච් ආයතනය එක්ව සංවිධානය කරන ලද කොවිඩ් නිවාරණය පිළිබදව පවත්වන ලද විථි නාට්යක් 10වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. මේ පිළිබදව කරන ලද විමසුමකදි අදහස් දැක්වු එම සංගමයේ නිළධාරිනියක් පවසන ලද්දේ රට තුල පවතින කොවිඩ් වසංගත තත්වයෙන් මේ රටේ ජනතාව බේරා ගැනිම සදහා එම ජනතාව දැනුවත් කිරිමට රට…