ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?
|

ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද?

ලංකාවේ ජනවාර්ගික හෝ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමේ උවමනාව තමන්ට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පවසයි. ඒ සඳහා ඔහු උතුරු නැගෙනහිර දෙමළ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේදී ද ඒ පිළිබඳ සාකච්ඡා කරන ලදී. පසුගිය ජුලි 26 දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවමින් එහිදී ද ඔහු තම අභිලාෂය ප්‍රකාශයට පත් කළේය. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය…

රජයේ සේවකයන්ට සුබ ආරංචියක්.. මාසික වැටුප සහ අමතරව දීමනාවක්

රජයේ සේවකයන්ට සුබ ආරංචියක්.. මාසික වැටුප සහ අමතරව දීමනාවක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කරුණු දැක්වූවා. රජයේ මුදල් ප්‍රවාහයේ බර නොතකා රජයේ සේවකයන්ට අප්‍රේල් 10 වැනිදා වන විට වැටුප් ගෙවන බවත් වසර අවසන් වන විට රජයේ සේවකයන්ට විශේෂ දීමනා ලබාදෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද…

නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක්

නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක්

නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවිමේ ව්‍යාපෘතියක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කර ඇති නුවරඑළියට වසන්තයක් වැඩ සටහනේ තවත් එක් අධියරක් ලෙස මෙසේ මාර්ග දෙපස පලතුරු පැල සිටු විමට පියවර ගෙන ඇත. ඒ අනුව නුවරඑළිය මහනුවර මාර්ගය දෙපස පලතුරු පැල සිටුවන…

වෙළදසැල් වල කල් ඉකුත්වු ආහාර විකිණීම ජයටම

වෙළදසැල් වල කල් ඉකුත්වු ආහාර විකිණීම ජයටම

වෙළදසැල්වල කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. සමහර වෙළදසැල්වල කල් ඉකුත්වු චොකලට්,යෝගට්, පැනි බිම, බිස්කට්, කේක්, සැමන්, ආදි කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ප්‍රදේශයේ සමහර පිරිස් පවසති. එමෙන්ම සමහර වෙළද සැල්වල මෙන්ම ඔසු සැල්වල සමහර ආහාර වර්ගවල…

තව දුරටත් ඉන්ධන දීමනා කපා හරී..

තව දුරටත් ඉන්ධන දීමනා කපා හරී..

රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබේ. නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන, දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ. අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට…

මෛත‍්‍රීගෙන් අලුත් ආණ්ඩුවක්
|

මෛත‍්‍රීගෙන් අලුත් ආණ්ඩුවක්

ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් සහිත නව සන්ධානයක් හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි කාලය තුළ ප‍්‍රබල හා ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගන බව ද ඔහු පැවසීය. තම පක්ෂය විසින් ඉදිරියේදී පුළුල් ජාතික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බවත් ඒ හා එක්වන අය සමග ඉදිරියේ නව…

CID භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගනී

CID භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගනී

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වනවා. පොලීසිය පැවසුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ ජනේලයකින් එළියට පැන ඇති බවය. 46 හැවිරිදි එම කාන්තාව, රුපියල් මිලියන 60ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.    

බ්‍රිතාන්‍යයේ කොවිඩ් නව ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ 4කින් මතුවෙයි

බ්‍රිතාන්‍යයේ කොවිඩ් නව ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ 4කින් මතුවෙයි

බ්‍රිතාන්‍යයේ පැතිරීයන කොරෝනා නව වයිරස ප්‍රභේදයේ ආසාදිතයින් අපේ රටේ ප්‍රදේශ 4කින් හමුවී තිබෙන බව සෞඛ්‍ය අංශ හෙළිකලා. ඔවුන් හදුනගෙන ඇත්තේ වව්නියාව, කොළඹ, අවිස්සාවේල්ල සහ බියගම යන ප්‍රදේශවලින්. බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වයිරස ප්‍රභේදයේ ආසාදිතයින් මෙරට ප්‍රදේශ 4කින් හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය…