විහාර දේවාලගම් පනත සංශෝධනයට

විහාර දේවාලගම් පනත සංශෝධනයට

විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. සියලුම නිකායන් විසින් ඉදිරිපත් කළ යෝජනා පදනම් කරගනිමින් වර්තමානයට උචිත පරිදි 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක වෙතින් සකස් කරන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. මේ අතර සියලුම නිකායන්ගේ එකඟතාව මත ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට ආදළව…

අයවැය අද පාර්ලිමේන්තුවට
|

අයවැය අද පාර්ලිමේන්තුවට

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය ද මෙය වේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්…

බිත්තර හිඟය උග්‍රවෙයි

බිත්තර හිඟය උග්‍රවෙයි

බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින් කෘතිම බිත්තර හිඟයක් මවාපෑමට උත්සහ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දින කිහිපය තුළ වැටලීම් සිදුකළ අතර එහිදී…

දෙල් බෝධිය…!!

දෙල් බෝධිය…!!

වැඩේ දෙල් වුණා කියලා කයියක් තියෙනවා. මතකය දෙල් වුණාම මක්කා කොරනවා? මේ දෙල් ගස හැර තවත් දෙල් ගස් තිබේද? ඔව් තිබෙයි තිබෙයි. ඒ ගස මහා විශාල යැ. ඒ නිසා ඒක මට දෙල් බෝධියක් ම යැ. ඉතිං මේ මතකය අරා රූස්සෙට වැඩුණ දෙල් බෝධිය ගැන කතා ලතා වස්තුව…! මේ දෙල් ගස දෙමටගොඩට ආවාම හීක් ගාලා හිනා…

විපක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම ආණ්ඩුවට
|

විපක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම ආණ්ඩුවට

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඇතුළු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ආණ්ඩුවට එකතුවීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මන්ත්‍රී කණ්ඩායම අය-වැයට පෙර හෝ ඉන් පසුව ඉතා ආසන්න දිනකදී ආණ්ඩුවට එකතු වනු ඇති බවටයි වාර්තා වන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිබඳව රාජිත සේනාරත්න සාධනීය හැඟීමකින් පසුවන අතර රට ගොඩ ගැනීමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ…

අවවාදාත්මක නිවේදනයක්

අවවාදාත්මක නිවේදනයක්

දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන්කිරීමේ හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයේ උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින්…

LADY R3 ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව අනතුරට ලක්වෙයි

LADY R3 ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව අනතුරට ලක්වෙයි

ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇත්තේ, වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී ය. යාත්‍රාව අනතුරට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම් දී ඇති අතර, ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම්දී තිබේ. ඒ වනවිට යාත්‍රාව…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමැතියත් ලබන වසරට කල්යයි
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමැතියත් ලබන වසරට කල්යයි

ශ්‍රී ලංකාවට ණය මුදල සඳහා අනුමැතිය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන මීළඟ විධායක කමිටුවේ රැස්වීම තෙක් සිටීමට සිදුවනු ඇති බවත් එතෙක් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 850 ක කෙටි කාලීන මූල්‍ය පහසුකමක් අවශ්‍ය වන බවත් එය ලබා දෙන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවත් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි. එම මුදල සොයාගැනීමට නොහැකි…

මෙරට පළමු වඳුරු උණ රෝගියා වාර්තා වෙයි

මෙරට පළමු වඳුරු උණ රෝගියා වාර්තා වෙයි

මෙරට පළමු වඳුරු උණ රෝගියා (Monkeypox) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සඳහන් කර සිටිනවා. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු මෙලෙස වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනා ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ. වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම පුද්ගලයාව වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමුකර ඇති බවත් එහිදී සිදුකෙරුණු…

අදත් මිලමීටර් 100 ඉක්මවූ තද වැසි

අදත් මිලමීටර් 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට එලෙස මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරෙනවා. උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි…