අපි ආයෙත් සයිටම් පටන් ගමු

අපි ආයෙත් සයිටම් පටන් ගමු

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය යළි විවෘත කළ හැකි බව හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයකු වන එස්.බී.දිසානායක මහතා පවසනවා. ඒ, අද (01) පාර්ලිමේන්තුව අමතමින්. පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තුවේ සංවාද කිහිපයක් ම ඇති වුණා. එහි දී ජනාධිපතිවරයා හා පක්ෂ-විපක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකු ම ඒ පිළිබඳ අදහස් දැක්වුවා. එස්.බී දිසානායක පැවසුවේ, සයිටම් ආයතනය නිත්‍යානුකූල බවට අධිකරණයෙන්…