මාධ්‍ය වාරණ ප්‍රතිපත්ති නිසා ගූගල්, ෆේස්බුක්, ට්විටර් ඉවත් වීමට සුදානමින්

මාධ්‍ය වාරණ ප්‍රතිපත්ති නිසා ගූගල්, ෆේස්බුක්, ට්විටර් ඉවත් වීමට සුදානමින්

ගූගල්, ෆේස්බුක්, ට්විටර් වැනි අන්තර්ජාලයේ දැවැන්තයන් පාකිස්තානය තුළ සේවාවන්ගෙන් ඉවත් වීමට සූදානම් වෙයි. ඔවුන් මේ ආකාරයෙන් ඉවත් වීමට සැරසෙන්නේ පාකිස්තානයේ ඉම්රාන් ඛාන් රජය අලුතෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති මාධ්‍ය වාරණ ප්‍රතිපත්තිවලට ප්‍රතිචාරයක් වශයෙන් බව සඳහන් වේ. ඉස්ලාම් ආගමට අපහාස කරන අන්තර්ගතයන්, වෛරී ප්‍රකාශ, අසභ්‍ය ප්‍රකාශන, ත්‍රස්තවාදයට අනුබල දෙන අන්තර්ගතයන්, ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල කරන…