සෝමාවතීයට හොරෙන් ඇතුල් වී මසුන්  මරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්තීවරයෙකු ඇතුලු 15 ක් දැලේ!

සෝමාවතීයට හොරෙන් ඇතුල් වී මසුන් මරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්තීවරයෙකු ඇතුලු 15 ක් දැලේ!

සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි නෙළුම් විල නම් වැවෙහි මසුන් මරමින් සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිඩ්නි ජයරත්න මහතා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ  (18) සවස  අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී  සහකාර අධ්‍යක්ෂ කාර් යාලය පවසයි. පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර් යාලයේ විශේෂ වැටලීම් ඒකකය හා පොලොන්නරුව,සෝමාවතිය, සුන්ගාවිල අඩවි කාර් යාලවල…