ස්පුට්නික් ලබාගත් මහනුවර පදිංචිකරුවන් සඳහා රුසියාවෙන් දෙවන මාත්‍රාව

ස්පුට්නික් ලබාගත් මහනුවර පදිංචිකරුවන් සඳහා රුසියාවෙන් දෙවන මාත්‍රාව

ස්පුට්නික් පළමු මාත්‍රාව ලබා ගත් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පදිංචිකරුවන්ට මෙම සතිය තුළදී එහි දෙවන මාත්‍රාව ලබා දෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ වෙනුවෙන් රුසියාවේ සිට මෙරටට ලැබුණු එක්ලක්ෂ විසිදහසක් වන එන්නත් මාත්‍රා තොගය ඊයේ (20) මහනුවරට ගෙන ආවේය. මහනුවර දිස්ත්‍රික්කයේ එක්ලක්ෂ හතළිස් නමදහස්අටසියයක පදිංචිකරුවන් සඳහා ස්පුට්නික් පළමු මාත්‍රාව හිමි වූ අතර එහි දෙවන…