ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු
|

ජාතික සම්පත් ගොඩනගන්න ජාතික විපත් විකුණමු

තවත් තොරතුරු ලංකා ධීවර සංස්ථාව පිලිබඳ කෝප් කමිටු විමර්ශනයේ දී හෙළි වී ය. එම ආයතනය ලාභ ලබන්නේ සහ පවත්වාගෙන යන්නේ රජයේ රෝහල්, හමුදා , පොලීසි ඇතුළු රජයේ ආයතනවලට මාළු සැපයීමේ ඒකාධිකාරය ලබා දී ඇති නිසා ය. මාළු දෙන්නේ වෙළෙඳපොළෙන් මිල දී ගෙන ය. වෙළෙඳපොළෙන් මාළු අරන් දෙන්න රාජ්‍ය ආයතනයක් නඩත්තු කරන්නේ මොන මගුලකට ද කියා…

ආර්ථිකය අනතුරක
| |

ආර්ථිකය අනතුරක

ආසියාවේ වේගවත්ම උද්ධමනය සහ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති සහිත ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් දැඩි ලෙස අවපාතයකට ලක් විය හැකි බව බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය ප්‍රකාශ කරයි. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අප්‍රේල් සහ ජුනි අතර කාල සීමාවේදී මෙරට ආර්ථිකය 8.4%කින් සංකෝචන‍ය වූ අතර ජුලි – සැප්තැම්බර් කාර්තුවේ එය වාර දෙකක් වැඩිම අපගමනය සලකුණු කර…