සීමා නිර්ණ කමිටුව යොදාගෙන පළාත් පාලන ඡන්දය කල් දාන්න බෑ!

සීමා නිර්ණ කමිටුව යොදාගෙන පළාත් පාලන ඡන්දය කල් දාන්න බෑ!

පළාත් පාලන ආයතනයන්හි සභිකයින් අඩු කිරීම පිනිස සීමා නිර්ණ කමිටුවක් පත් කර තිබෙන නමුත් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට සීමා නිර්ණ කමිටුව යොදාගත නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සදහන් කළේය. යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියා මාර්ග ජනගත කිරීමේ සංවාද…