හොරුන් නැති රටක් කොයින්දෝ

හොරුන් නැති රටක් කොයින්දෝ

හොරුන් නොවන පිරිසක් පාලකයන් ලෙස පත්කරගැනීම කියන මිථ්‍යාව පසුපස යන අයටයි මේ කියන්නෙ. මුළු ලංකාවම හොරු. හොරකමේ තරාතිරම විතරයි වෙනස්. මාත් ජවිපෙ දේශපාලනය කරපු තහනම් කාලෙ ජවිපෙ විවෘතවම මංකොල්ලකෑවා. හිරු කණ්ඩායමට වැඩකරද්දි මං රජයේ සේවයෙන් පුළුවන් තරම් නිවාඩු අරගත්තා විතරක් නෙමෙයි නෝපේත් ගිහින් අර සංවිධානෙට වැඩකළා. ඒවත් හොරකම් තමයි. කෙනෙකුට කියන්නට පුළුවන් ඒවා කළේ පෞද්ගලික…