පොලොන්නරුවේ පමණක් ගත වු මාස 09 ට අලි මරණ 54 ක්!

පොලොන්නරුවේ පමණක් ගත වු මාස 09 ට අලි මරණ 54 ක්!

පොලොන්නරුව වනජීවී කලාපය තුළ පමණක් මෙම වසරේ අලි මරණ 54ක් හා මිනිස් මරණ 13ක් වාර්තා වී ඇතැයි පොලොන්නරුව වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතා පවසයි. සහකාර අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිණි.එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ඉකුත් 2020 වසරේ පොලොන්නරුව වනජීවී කලාපයෙන් වාර්තා වූ මුලු…

හීලෑ අලි ඇතුන් රජයට වඩා පෞද්ගලික අංශය සතු වෙයි
|

හීලෑ අලි ඇතුන් රජයට වඩා පෞද්ගලික අංශය සතු වෙයි

ශ්‍රී ලංකාවේ සිටින හීලෑ අලි ඇතුන් ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා පෞද්ගලික අයිතිකරුවන් සතු බව හෙළි වී තිබේ. වනජීවී අමාත්‍යවරයා පවසන්නේ  මෙරට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 210 වන අතර එයින් 102ක් ජාතික සත්වෝද්‍යාන සතු වන අතර ඉතිරි 108 දෙනා පෞද්ගලික හිමිකාරිත්වය සතු බවය. වනජීවී අමාත්‍ය සී බී රත්නායක මහතා ඊයේ ( 22)   පාර්ලිමේන්තුවේදී ඒ බව…

ළිඳක වැටි වන අලියෙකු මරුට!
|

ළිඳක වැටි වන අලියෙකු මරුට!

ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බකමූණ සෑගල ප්‍රදේශයේ ගෙවත්තක කුඩා ළිදකට වැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරින් විසින්  අද (19) ගොඩ ගැනීමට කටයුතු කර ඇත. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට රාත්‍රි කාලයේ ගම් වදින අලි රංචුවෙන් එක් අලියෙකු ඊයේ  (18) මෙසේ අඩි 12ක් පමණ ගැඹුරු ළිදට මුණින් අත වැටී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත. මියගිය අලියාගේ…