එන්නත් දෙකම ලබාගත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළට

එන්නත් දෙකම ලබාගත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළට

කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් එකිනෙකට පරස්පර අදහස් ඉදිරිපත් කරමින් සිටින බවත්, එන්නත්කරණය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රකාශ විශ්වාසනීයභාවයකින් තොර බවත්, ඒවා පිළිගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් කෝවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව අවධාරණය කරයි. රටේ එන්නත්කරණය ආරම්භවූ අවස්ථාවේදී ඇස්ට‍්‍රසෙනිකා එන්නත හොදම එන්නත යැයි කියූ…