හැටන් විශ්‍රාම ශාලාව වසා දැමීමෙන්  ශ්‍රිපාද වන්දනාකරුවන් අපහසුතාවයට

හැටන් විශ්‍රාම ශාලාව වසා දැමීමෙන් ශ්‍රිපාද වන්දනාකරුවන් අපහසුතාවයට

හැටන් දුම්රිය ස්ථානය අසල ඉදි කර ඇති ශ්‍රිපාද වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාව මේ වන තෙක් වසා දැමිමත් සමග දුම්රියේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සමහර වන්දනාකරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම විශ්‍රාම ශාලාව මෙසේ වසා දැමිමත් සමග රාත්‍රි දුම්රියෙන් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර දහවල් දුම්රියෙන් පැමිනෙන වන්දනාකරුවන්ද ඒ අසල ඇති හැටන්…