සෝමාවතීයට හොරෙන් ඇතුල් වී මසුන්  මරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්තීවරයෙකු ඇතුලු 15 ක් දැලේ!

සෝමාවතීයට හොරෙන් ඇතුල් වී මසුන් මරමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්තීවරයෙකු ඇතුලු 15 ක් දැලේ!

සෝමාවතිය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි නෙළුම් විල නම් වැවෙහි මසුන් මරමින් සිටි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිඩ්නි ජයරත්න මහතා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ  (18) සවස  අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී  සහකාර අධ්‍යක්ෂ කාර් යාලය පවසයි. පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර් යාලයේ විශේෂ වැටලීම් ඒකකය හා පොලොන්නරුව,සෝමාවතිය, සුන්ගාවිල අඩවි කාර් යාලවල…

කෝටි දෙකක අයිස් පෑලියගොඩින් මතු වේ!

කෝටි දෙකක අයිස් පෑලියගොඩින් මතු වේ!

රුපියල් කෝටි දෙකකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා සැකකරුවෙකු විශේෂ කාර්ය  බලකායේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශ 1 හි…