ජන මාධ්‍ය හා ජඩ මාධ්‍ය

ජන මාධ්‍ය හා ජඩ මාධ්‍ය

කිසියම් රටක් ප්‍රජාතන්ත්‍රවාදී මවතේ ගෙන යාම සදහා එරට ක්‍රියාත්මක ජනමාධ්‍ය කරනුයේ  එහි විශාල කාර්‍යභාරයකි. නිදහස් හා අපක්ෂපාතී ජනමාධ්‍යයක් යමකිසි රටක පැවතීම එය ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍ය ආරක්ෂාවට ඉතා අගනේය. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලන් ලෙස සැලෙකෙන ජනමධ්‍ය අල්ලස, දූෂණයට, අපරාධයන්ට එරෙහිව නිර්භීතව තම රජකාරිය ඉටු කළ යුතුවා මෙන්ම, ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලයින් මෙන්ම දේශපලනඥයින් අතින් සිදුවන දූෂණ අක්‍රමිකතාවයන්…