ජාත්‍යන්තර සමූපකාර දිනය සමරයි!

sanasa

ලොව පුරා ව්‍යාප්තව පවතින ප‍්‍රමුඛතම සමාජ සුබසාධන ව්‍යාපාරයක් වන සමූපකාර ව්‍යාපාරය සිය 99 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සැමරූ අතර ඊට සමගාමීව සණස සමිති, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස සංවර්ධන බැංකුව ඇතුළු මෙරට සණස සමූහ ව්‍යාපාරයට අයත් ආයතනද ජාත්‍යන්තර සමූපකාර දිනය අභිමානවත් ලෙස සැමරීය. ‘‘එක්වී මනාව යළි ගොඩ නැගෙමු’’ යන තේමාව ඔස්සේ මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය පැවැත්විණි. රටවල් 112ක් ජාත්‍යන්තර සමූපකාර සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇත. කාර්මික විප්ලවය සමග ඇති වුණ සාමාජීය සහ ආර්ථික වෙනස්කම් සමග පීඩනයට පත් වුණ ගොවියා සහ කම්කරුවා නගා සිටුවීමේ අරමුණින් සමූපකාර ව්‍යාපාරය මූලිකව අරඹන ලදි. 1923…

Read More

පොලිසියේ ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් අත්අඩංගුවට ගත් සුලු ව්‍යාපාරිකයින් දෙදෙනාට ඇප නියම වේ!

portest

බාර් ඇරීමට විරෝධය පළ කරමින් කොටුවේදී විරෝධතා සිදු කරමින් සිටියදි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සුළු ව්‍යාපාරිකයන්  දෙදෙනකු අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (20 ) නියෝග කර ඇත්තේ එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් හා අත්අඩංගුවට ගත් අනෙක් තැනැත්තා 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා  හරින ලෙසයි. වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රට අගුලා ලා  තිබියදීත් මත්පැන් හල් විවෘත කර ඇති ආකාරයෙන්ම  තමන්ට ද වෙළෙඳ කටයුතු කිරීමට අවසර දෙන්නැයි බලකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට  දී එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමය විසින්…

Read More