ජාත්‍යන්තර ආධාර මානව හිමිකම් සුරැකෙනවා නම් පමණයි
|

ජාත්‍යන්තර ආධාර මානව හිමිකම් සුරැකෙනවා නම් පමණයි

ජාත්‍යන්තර ආයතන ආධාර ලබා දෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතිය, සාමය සුරැකෙනවා නම් පමණයි. මගේ පාලන සමයේ කිසිසේත් නොදැමූ කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වත්මන් ආණ්ඩුවට ඉදිරිපත් කරන බව මා දන්නවා යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෝට්ටේ ආසන බලමණ්ඩල රැස්වීමට පසුගිය දා එක් වෙමිනි. ජාත්‍යන්තරව…

වසංගතයට මුවාවී මූලික මානව අයිතිවාසිකම්වලට තට්ටු කිරීමේ තවත් උත්සාහයක්
| |

වසංගතයට මුවාවී මූලික මානව අයිතිවාසිකම්වලට තට්ටු කිරීමේ තවත් උත්සාහයක්

2020 දෙසැම්බර් 10දාට යෙදුණු ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ තේමාව වුණේ මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ “වඩා හොඳින් සුවපත් වෙන්න – මානව හිමිකම් වෙනුවෙන් නැගීසිටින්න (Recover Better – Stand Up for Human Rights)” යන්නයි. කොවිඩ්-19 ගෝලීය වසංගතය සමග සම්බන්ධ සුවපත් වීමේ හා කිරීමේ උත්සාහයන්වලදී මානව හිමිකම් තහවුරු කිරීම තමයි එහි අරමුණ වුණේ. මෙය ශ්‍රී ලංකාවට විශේෂයෙන්…