දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇතිකිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුව ප්‍රමාදයි
|

දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇතිකිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුව ප්‍රමාදයි

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත. ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මෙම ලිඛිත දැනුම් දීමෙන්…

ලිට්‍රෝ ගෑස් සැපයුම මන්දගාමී වෙයි

ලිට්‍රෝ ගෑස් සැපයුම මන්දගාමී වෙයි

ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 සිලින්ඩර දිනකට 40,000 ක් පමණ නිෂ්පාදනය කර බෙදාහරින බවත් නිෂ්පාදනයේ මන්දගාමී තත්ත්වයක් හේතුවෙන් වෙළඳපොලේ වර්තමාන දැඩි හිඟය නිර්මාණය වී ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ ආරංචි මාර්ග සදහන් කරයි. ලිට්‍රෝ සමාගම මීට පෙර සාමාන්‍ය දිනකදී ගෑස් සිලින්ඩර 80,000 ත් 100,000 ත් අතර සංඛ්‍යාවක් නිෂ්පාදනය කර වෙළෙඳපොලට මුදාහරින බව කී එම නිලධාරියා ප්‍රමිතිය…