ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එරෙහි බොරු තර්ක

ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එරෙහි බොරු තර්ක

අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන් අර්බුදය තුළ විශාල ලෙස පීඩාවට ලක්වන අඩු ආදායම් ලබන ජන කොටස් සඳහා ආරක්ෂණ ජාලයක් පිළිබඳව ය. මෙම ප්‍රශ්න පිලිබඳ ප්‍රායෝගික…

අඩු වෙනවැයි කී ගෑස් ගණන් උස්සයි

අඩු වෙනවැයි කී ගෑස් ගණන් උස්සයි

ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවැසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 200 ත් 250 ත් අතර මුදල කින් ඉහළ යනු ඇති බවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණ තුනම මිල ග එම නිලධාරියා කීය.

ලංකාවට සෙමි ෆයිනල් යන්න කරන්න ඕන දේ මෙන්න
|

ලංකාවට සෙමි ෆයිනල් යන්න කරන්න ඕන දේ මෙන්න

T20 ලෝක කුසලානයේ සුපිරි දොළොස් දෙනාගේ වටයෙහි දෙවන තරගය ලෙස පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී ඕස්ට්‍රේලියාව හමුවෙන් කඩුලු 7කින් පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. ඒත් එක්කම බොහෝ දෙනෙක් හිතනවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට පරාජය වෙද්දී මෙම තරගාවලිය තුල අපට තිබුණු හැම බලාපොරොත්තුවක්ම ඉවරයි කියලා. ඒ වගේම තවත් අයට…

ගංඟාවල ජල මට්ටම ඉහළට

ගංඟාවල ජල මට්ටම ඉහළට

මහවැලි, කළු සහ කැළණි ගංඟාවල ජල මට්ටම ස්ථාන කිහිපයකින් අවධානම් තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැළණි ගඟේ කිතුල්ගල ප්‍රදේශයෙන් ද, කෙහෙල්ගමු ඔයේ නෝර්වුඩ් ප්‍රදේශයෙන් ද, කළු ගඟේ කළවැල්ලාව ප්‍රදේශයෙන් ද, මහවැලි ගඟේ පේරාදෙණිය සහ නාවලපිටිය යන ප්‍රදේශවලින් ද ජල මට්ටම ඉහළ යමින් තිබේ. ඒ අතරින් කිතුල්ගල ප්‍රදේශයෙන් කැළණි ගඟේ ද, පේරාදෙණිය…

කුකුළු මස් සහ බිත්තර මිල පහළට

කුකුළු මස් සහ බිත්තර මිල පහළට

කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේ ය. කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවය. මේ අතර බිත්තර මිල ද පහළ දැමීමට කටයුතු කරන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

බ්‍රිතාන්‍යයත් ආර්ථික අර්බුදයක
|

බ්‍රිතාන්‍යයත් ආර්ථික අර්බුදයක

දරුණු ආර්ථික අර්බුදයක් අබියස පවතින බ්‍රිතාන්‍යයේ උද්ධමනය සියයට 10.1ක් ලෙස සටහන් ව තිබේ. මෙය සැලකෙන්නේ ගෙවුණු වසර 40 තුළ එරටට බලපෑ වැඩිම උද්ධමන ප්‍රතිශතය ද ලෙසය. බ්‍රිතාන්‍ය තුළ භාණ්ඩ මිල කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින අතර එය සටහන් වන්නේ ගෙවුණු වසර 40 තුළ ජීවන බර ඉහළ ගිය වැඩිම සීඝ්‍රතාව ද ලෙසය. ආර්ථික විශ්ලේෂකයින් අනතුරු…

හරි තැනකට එන්න අසීරු තීන්දු ගන්න වෙයි
|

හරි තැනකට එන්න අසීරු තීන්දු ගන්න වෙයි

අසීරු කාලයේ අසීරු තීන්දු ගැනීමට සිදු විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටින බව කී ජනාධිපතිවරයා වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමා ඒ අසීරු කටයුත්ත භාරගත් බව කීය. අසීරු තත්ත්වය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බවද ජනාධිපතිවරයා කීය. ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි…

තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය බිඳවැටෙයි
|

තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය බිඳවැටෙයි

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධනය පනත් පාර්ලිමේන්තුවේ සම්මත විමත් සමග ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රවේශවීමට හැකි බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි. එමගින් ඛනිජ තෙල් සංස්ථා ඒකාධිකාරිය අහෝසි වන අතර ගුවන් යානා ඉන්ධන ඇතුළු සෙසු ක්ෂේත්‍ර සඳහා නව ආයෝජන වෙනුවෙන් අවස්ථාව උදා කිරීමට ඇති නීතිමය බාධාවන් ඉවත් වන බව අමාත්‍යවරයා පවසයි. ඛනිජ තෙල්…

ශ්‍රී ලංකාව මුහුණදෙන අවදානමක් ගැන අලුත් කතාබහක්
|

ශ්‍රී ලංකාව මුහුණදෙන අවදානමක් ගැන අලුත් කතාබහක්

අද (18) ලෝකකුසලාන විස්සයි20 තරගාවලියේ Geelong හි සවස පැවති තරගයෙන් UAE හමුවේ පහසු ජයක් වාර්තාකිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාව ලබාගත් 152 ට පිලිතුරු ලෙස ඔවුන් ලබාගත්තේ 73 ක් පමණි. අද දින සාර්ථක වූයේ පැතුම් නිශ්ශංක (74) ධනංජය ද සිල්වා (33) හා කුසල් මෙන්ඩිස් (18) පමණි. පන්දු යැවීමේදී දුශ්මන්ත චමීර හා වනිදු හසරංග කඩුළු…

දුම්රිය අවලංගු කිරීම සහ ප්‍රමාද වීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට

දුම්රිය අවලංගු කිරීම සහ ප්‍රමාද වීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට

අද (18) දින පුරා පැවැති දුම්රිය අවලංගු කිරීම සහ ප්‍රමාද වීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූ අතර අද පස්වරුවේ ද දුම්රිය ප්‍රමාද වීම නිසා කාර් යාල ෙස්වකෙයා් අපහසුතාවට පත්ව සිටියහ. දුම්රිය නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී එවැනි දුම්රිය අවලංගු කිරීමක් හෝ ප්‍රමාදයක් පිළිබඳව නොදන්නා බවයි.