රට වසා තිබූ කාලයේ ස්ත්රී දූෂණ ඉහළට
ශී්ර ලංකාවේ වයස අවුරුදු 16 ට අඩු දැරියන් දූෂණය කිරීමේ ප්රතිශතය 18% කින් ඉහළ ගොස් තිබේ. මේ අතර වයස 16 ට අඩු දැරියන්ගේ කැමැත්ත සහිතව ඔවුන් සමග ලිංගිකව හැසිරීමද මේ වන විට 9% ක ප්රතිශතයකින් ඉහළ ගොස් ඇත. බාලවයස්කාර දැරියන් සමග ඔවුන්ගේ කැමැත්ත ඇතිව ලිංගිකව හැසිරීමද ගැනෙන්නේ ස්ත්රී දූෂණ ගණයටය. මෙකී ස්ත්රී දූෂණ ප්රතිශත වර්ධනය…