රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට නම් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්න සිදුවනවා
රජය විසින් මේ වන විට කොරෝනා මර්ධන කටයුතු ඉතා සාර්ථක ලෙසින් සිදු කරමින් පවතින නිසා ඒ සමඟ සීඝ්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යාම රජයේ මීළඟ පියවර බව ද පෙන්වා දුන් ඒ මහතා එම කාරණය සඳහා මෙම පහසුකම අවශ්‍ය බව පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ තීරණය පිළිබඳ සලකා බැලීමට කාලය එළැඹි ඇති බව…