මධ්‍යම කඳුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි.
|

මධ්‍යම කඳුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි.

මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කදුකරයේ දිය ඇලි සක්‍රීය  තත්වයන්ට පත්ව ඇත. එම තත්වයන් මත ඩෙවන්, දියගල, ශා/කේලායාර් යන ප්‍රධාන දිය ඇලි ඇතුළු තවත් දිය ඇලි කිපයක් සක්‍රීය  තත්වයන්ට පත්ව හැඩවි ඇද හැලෙන අයුරු දැක ගත හැකිය . මනුර සුදත් සෙල්ලහේවා හැටන්