ප්‍රහාරාත්මක සුළං සමඟ “බූරවී ” දිවයිනට – අනතුරු ඇඟවීම්

ප්‍රහාරාත්මක සුළං සමඟ “බූරවී ” දිවයිනට – අනතුරු ඇඟවීම්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බූරවී සුලිකුණාටු තත්වය උතුරු මුහුදටද බලපා ඇති හෙයින් ධීවරකටයුතු වලින් වලකින ලෙසට උතුරේ ධීවරයින්ටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. මේ වන විටත් උතුරු පලාතට වර්ෂාව නොනවත්වා ඇදහැලෙන අතරම පැයට කිලෝමීටර් 75 ත් 85 ත් අතර සුලං තත්වයක්ද වාර්ථා වන බවටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියා සිටියි. උතුරු, උතුරුමැද,…