පොලොන්නරුවේ පමණක් ගත වු මාස 09 ට අලි මරණ 54 ක්!
පොලොන්නරුව වනජීවී කලාපය තුළ පමණක් මෙම වසරේ අලි මරණ 54ක් හා මිනිස් මරණ 13ක් වාර්තා වී ඇතැයි පොලොන්නරුව වනජීවී කලාපය භාර සහකාර අධ්යක්ෂ කීර්ති චන්ද්රරත්න මහතා පවසයි. සහකාර අධ්යක්ෂවරයා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිණි.එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ඉකුත් 2020 වසරේ පොලොන්නරුව වනජීවී කලාපයෙන් වාර්තා වූ මුලු…