බාර් වලින් කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක්?

බාර් වලින් කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක්?

උඩරට වතුකරය තුල පවත්වාගෙන යනු ලබන සමහර මත්පැන් හල්වලින් කොවිඩ් නැවත ව්‍යාප්තවිමේ අවදානමක් හට ගෙන ඇති බව වතුකරයේ බොහෝ පිරිසක් පවසති. හැටන්, මස්කෙළිය, බගවන්තලාව, දික්ඔය, නොර්වුඩ්, වැනි ප්‍රධාන නගරවල මෙන්ම වතු ආශ්‍රිත ප්‍රදේශවලද පවත්වා ගෙන යනු ලබන මත් පැන් හලවල් තුල (වයින් ස්ටෝර්ස්) අරක්කු බෝතල කඩා එම ස්ථානවල බිමට ලබා දිමෙන්  මෙම තත්වයන් උදාවි ඇති…