යළි රාත්‍රියේ ඇඳිරි නීතිය

යළි රාත්‍රියේ ඇඳිරි නීතිය

සීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් 19 ආසාදිතයින් සැලකිල්ලට ගනිමින් අද(27) රාත්‍රී සිට යළි රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ඉන්දියාවේ දිල්ලි රජය තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව දිනපතා රාත්‍රී 11:00 සිට පසුදින අලුයම 05:00 දක්වා මෙලෙස ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි. සුරාසැල් විවෘතව තැබිය හැකි වනුයේ දිනපතා දහවල් 12:00 සිට රාත්‍රී 10:00 දක්වා පමණයි….