ලෝකයේ භයානකම පිතිකරුවාට කොරෝනා

To Andre Russell

ලෝකයේ භයානකම එක්දින සහ විස්සයි විස්ස පිතිකරුවා ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අන්ඩ්‍රේ රසල්ට ද කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.

ඔහුට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත්තේ පෙබරවාරි මුල් සතියේදී ය.

මේ වනවිට ඔහු සුවය ලබා ඇතත් එළඹෙන ශ්‍රී ලංකා – බ ඉ කො එක්දින සහ විස්සයි විස්ස තරඟ සඳහා ඔහුව කැඳවා නැත.

Related posts