ඇමෙරිකානු පොලිසිය පස් හැවිරිදි දරුවකුට පහර දෙයි

U.S. police beat five-year-old boy

ඇමෙරිකාවේ මේරිලන්ඞ් ප‍්‍රදේශයේ පාසලක සිට නිවස වෙත යමින් සිටි පස් හැවිරිදි දරුවකුට පොලිස් නිලධාරීන් දෙදෙනකු පහරදීමේ සිද්ධියක් අනාවරණය වේ.

මෙම පහරදීමට අදාළ වීඩියෝ පටය  මොන්ටිගෝමරි පොලිසිය ප‍්‍රකාශයයට පත් කර ඇත. එම පස් හැවිරිදි දරුවා හඬද්දී පවා පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහුට පහරදී තිබේ. මේ සම්බන්ධයෙන් දරුවාගේ මව පොලිසියට එරෙහිව නඩුවක් ගොනු කර ඇත.

Related posts