වර්ෂ 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව ගෝටාභය රාජපක්ෂ පැහැදිලි වර්ධනයක් අත් කර ගැනීමට සමත් වී තිබේ.

වර්ෂ 2015 දී මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල තැපැල් ඡන්දය ජය ගත්තද ඒ මහතා ලබා ගත්තේ 53.49% ක ප්‍රතිශතයකිනි. මෙවර ගෝටාභය රාජපක්ෂ මහතා එම ප්‍රමාණයට වඩා ඉතා විශාල වර්ධනයක් අත්පත් කර ගෙන 67.48%ක ඡන්ද ප්‍රතිශතයක් අත් පත් කර ගැනීමට සමත් වී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වර 43.06%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තද මෙවර සජිත් ප්‍රේමදාස මහතා ලබා ගෙන ඇත්තේ 24.45%ක ප්‍රතිශතයකි.

Similar Posts