Day: October 10, 2020

  • කෝටිපති සීයා දියණිය දූෂණය කරයි

    දාහතර හැවිරිදි බාල වයස්‌කාර පාසල් දැරියක්‌ අපයෝජනයට ලක්‌ කළ බව කියන 60 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මීට වසර 4 කට පමණ පෙර ලොතරැයි දිනුමකින් කෝටිපතියකු වූ බව කියන 60 හැවිරිදි අයෙකි. සැකකරු සිය දියණියගේ 14 හැවිරිදි දියණිය මීට වසර 5 කට පමණ පෙර සිට අපයෝජනයට ලක්‌ කොට ඇති බව පරීක්‍ෂණවල දී…

  • මීගමුව පෞද්ගලික රෝහලක් වසා දමයි

    මිගමුව පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 56 හැවිරිදි  පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකින් හෙළිව ඇත. මීගමුවේ පෞද්ගලික රෝහලකට පැමිණි මෙම පුද්ගලයා උණ රෝගයෙන් පෙළීම නිසා ප්‍රතිකාර ලබා ගෙන ඇත. ඔහු PCR පරික්ෂණයක් සිදුකොට ඇති අතර එහි ප්‍රථිපල අනුව ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මෙම කොවිඩ්…

  • ගම්පහ තැපැල් කටයුතු නවතියි

    ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු ලබන 17 වැනි දා දක්වා අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මධ්‍යම තැපැල් හුවමාරුව හරහා ව්‍යාපාරික තැපැල් සේවා ලබාගන්නා ආයතන, සිය භාණ්ඩ තැපෑලට යොමු කිරීම සඳහා එම දෙපාර්තුමේන්තුවේ වාණිජ අංශයේ සහකාර අධිකාරි අමතා සුදුසු වේලාවක් වෙන්කරවා ගතයුතු බව තැපැල් දෙපාර්තුමේන්තුව පවසයි. පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව…

  • කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වැසෙයි

    කොවිඩ් ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා තිබේ. සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් සොයා බලන ස්ටෑන්ඩප් මූවමන්ට් ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශිලා දන්දෙනිය මහත්මිය සඳහන් කර ඇත්තේ මෙම ආයතනවල සේවකයන්ට නේවාසිකාගාරවලට යන ලෙස දන්වා ඇතත් ඔවුන් විධිමත් සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රියාවලියකට තවමත් යොමු කර නොමැති බවකි. එම  සේවකයන් සමග…

  • ශිෂ්‍යත්ව විභාගය හෙට

    මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට දිනයේ (11) පැවැත්වීමට නියමිතව තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ශිෂ්‍යත්ව විභගය සඳහා සිසුන් 331,694 දෙනෙකු අයදුම්කර ඇති බවයි. සිංහල මාධ්‍යයෙන් සිසුන් 248,072 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අතර දෙමළ මාධ්‍යයෙන් සිසුන් 83,622 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටියි.