US Tariff Sri Lanka tariff talks canada trump republicans
|

ඇමරිකාවේ බදු අඩු කරන්නැයි ඉල්ලමින් ලංකාවට කරන ආනයනවලට වැඩි බදු පැනවීම
අජිත් පැරකුම් ජයසිංහ

මෑතකදී, ජනාධිපති ට්‍රම්ප් යටතේ එක්සත් ජනපද රජය, 2025 අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අපනයන සඳහා 30% ක තීරුබද්දක් පැනවීය. මෙය 44%ක මට්ටමේ තිබුණු ආරම්භක තර්ජනයට සාපේක්ෂව අඩුවීමක් වුවද, වියට්නාමය (20%) වැනි ශ්‍රී ලංකාවේ සමහර තරඟකරුවන් මුහුණ දෙන තීරුබදුවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ය. මෙම නව එක්සත් ජනපද තීරුබදු, එක්සත් ජනපද…

Electricity විදුලිය ගැන තොරතුරු නිවසට විදුලිය ලබාගැනීම විදුලිය රචනා විදුලිය ඉතිහාසය විදුලි බල මණ්ඩලය දුරකතන අංක විදුලිය බිදවැටීම් ජල විදුලිය නිපදවන ආකාරය

2024දී මාරාන්තික විදුලිසැර වැදීම් 121ක්
වළක්වා ගනිමු

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින්, ශ්‍රී ලංකා පොලිසියෙන් ලබාගත් දත්ත මත පදනම්ව සකස් කරන ලද 2024 වසරේ විදුලි වැදී සිදු වූ මරණ විශ්ලේෂණ වාර්තාව නිකුත් කර ඇත. එම වාර්තාව ශ්‍රී ලංකාවේ විදුලි ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වශයෙන් කනගාටුදායක තත්ත්වයක් පෙන්වා දෙයි. අනතුර 2024 වසරේදී ශ්‍රී ලංකාවෙන් විදුලිසැර වැදීමෙන් සිදු වූ මරණ 120ක් වාර්තා…

Master Chefmasterchef australia masterchef judges masterchef us masterchef india masterchef season 15 masterchef srbija masterchef greece masterchef where to watch masterchef episodes where to watch masterchef masterchef final masterchef season 14

MasterChef Sri Lanka මෙම සැප්තැම්බරයේ ITN නාලිකාවෙන්

ගෝලීය ඉවුම් පිහුම් තරගවල ශ්‍රී ලාංකික අනුවාදයක් වන MasterChef මෙම සැප්තැම්බරයේ ITN නාලිකාවෙන් විකාශය වීමට නියමිතය. කොටස් 25කින් යුත් මෙම රියැලිටි වැඩසටහන නිලේන්ද්‍ර දේශප්‍රිය ප්‍රොඩක්ෂන්ස් සමඟ හවුල්කාරිත්වයෙන් රියැලිටි ටීවී ප්‍රොඩක්ෂන්ස් විසින් නිෂ්පාදනය කරනු ලබන අතර, එය දැනටමත් රටවල් 70 කට අධික සංඛ්‍යාවක අනුවර්තනය කර ඇති බනිජේ එන්ටර්ටේන්මන්ට් ආකෘතිය භාවිතා කරයි. මෙම වැඩසටහනේ තරගකරුවන් වෘත්තීය සූපවේදීන්…

India-Sri Lanka ferry online booking tickets sri lanka online booking sri lanka

ඉන්දු ලංකා යාත්‍රා සේවයට ඉන්දීය ආධාර
ඉන්දීය රු. මිලියන 300ක ආධාර

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි (KKS) සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර මගී තොටුපළ සේවාව තවත් වසරක් සඳහා පවත්වාගෙන යාම සඳහා ඉන්දීය  රුපියල් මිලියන 300ක මූල්‍ය ආධාර ලබා දෙන බව එරට රජය නිවේදනය කර තිබේ. එහි අරමුණ ශ්‍රී ලංකාව සමඟ කලාපීය සම්බන්ධතාවය ඉහළ නැංවීම සහ ජනතාව අතර සබඳතා ගැඹුරු කිරීම බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සෙනසුරාදා නිකුත් කළ…

child work child work pdf child work examples child work essay child labour project child labour essay when did child labor start child work articles child labour act
|

ළමා ශ්‍රමය ගැන ඕනෑම සිදුවීමක් 1929 අංකයට දැනුම් දෙන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ළමා ශ්‍රමය පිළිබඳ ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම්, ඒ පිළිබඳව නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙමින් ළමයින් ආරක්ෂා කිරීමේ සමාජ වගකීම ඉටුකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කරනවා. සභාපතිතුමිය මේ බව සඳහන් කරන්නේ ඊයේ දිනට (ජුනි12) යෙදී තිබූ ළමා ශ්‍රමිකත්වයට එරෙහි…

calin Soap wikipedia Soap Bar Soap sri lanka SOAP API SOAP protocol Soap price
|

සබන් දවටනවල පාරිභෝගිකයා රවටන බොරු
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අනතුරු ඇඟවීම්

වෙළඳපොළේ පවතින සබන් වර්ගයන්හි ලේබලයේ සඳහන් කර ඇති තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ලද විවිධ පාර්ශව මගින් සිදුකරන පැමිණිලි කෙරෙහි අධිකාරිය අවධානය යොමු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සබන්වල ගුණත්වය ඉහළ නැංවීම, පාරිභෝගිකයා නොමඟ යන ලෙස ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ළදරු සබන් ප්‍රමුඛ අනිකුත් සබන් සඳහා ශ්‍රී…

e-sim esim mobitel dialog esim hutch esim esim airtel esim sri lanka

ඊ සිම් යුගයට පිවිසෙමු
පරණ සිම් කාඩ් එකට ආයුබෝවන් කියමු

සම්බන්ධතාවය පවත්වා ගැනීමට ඔබට කුඩා සිම් කාඩ්පතක් අවශ්‍ය වූ කාලය අවසන් වෙමින් යනවා. අනාගතය ඇත්තේ eSIM හෙවත් දුරකථනයට හෝ උපකරණයට ඇතුළත් කර තිබෙන ඊ සිම් තාක්ෂණය සමගයි. එය දැන් ශ්‍රී ලංකාව තුළ ද ජනප්‍රිය වෙමින් තිබෙනවා. එය සම්බන්ධතාවයේ විප්ලවයකු. eSIM සමඟ, එක් අංකයක් හරහා ස්මාර්ට් ඔරලෝසු, ටැබ්ලට් සහ ලැප්ටොප් පරිගණක ආදී උපාංග ගණනාවක් ක්‍රියාත්මක කළ…

phone

හැම තැනින්ම ජංගම දුරකථන මිලදී ගන්න එපා

මේ වන විට පදික වේදිකාවල පවා දුරකථන අලෙවියට තබා තිබෙනවා. එවැනි දුරකථන මිල දී ගැනීමේදී පරිස්සම්සහගත විය යුතුයි. සොරාගත් දුරකථන එසේ අලෙවි කරන්නට ඉඩ තිබෙනවා. මෙරට දුරකථන අලෙවිය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වෙළඳ බලපත්‍රයක් නිකුත් කරනු ලබනවා. ඒ බලපත්‍රය වාර්ෂිකව රුපියල් 15,000ක් ගෙවා ලබාගත යුතුයි. එය අලෙවිසලෙහි මහජනයාට…

sim

අනුන්ගෙ නමින් තියෙන සිම්පත් නිසා ඇතිවන ගැටලු

ඔබ පාවිච්චි කරන දුරකථන සිම්පතත් තිබෙන්නේ වෙනත් අයෙකුගේ නමින්ද? මෙය බොහෝ විට යම් මිතුරකුගේ හෝ ඥාතියකුගේ නමින් ලබාගත් සිම්පතක් භාවිතා කිරීම විය හැකියි. නැතිනම්, යම් අයකුගේ නොදැනුවත්කමින් ඔහු හෝ ඇයගේ හැඳුනුම්පතට අදාළව තවත් අයකුට සිම්පතක් නිකුත් කර තිබීම පවා සිදුවිය හැකියි. එහිදී සිම් පත ලියාපදිංචිකරුට මුහුණ දීමට සිදු වන ගැටලු රැසක් තිබෙනවා. ඒ අතර එම…

දුරකථන අංක අරගෙන අතහැර දැම්මාම මොකක්ද වෙන්නෙ?

දුරකථන අංක අරගෙන අතහැර දැම්මාම මොකක්ද වෙන්නෙ?

ඕනෑම පාරිභෝගිකයකුට එක් ජංගම දුරකථන සමාගමකින් සිම්පත් 5ක් ලබාගත හැකියි. ඇතැම් පාරිභෝගිකයන් එක් සමාගමක දුරකථන සිම්පතක් ගෙන ටික දිනකින් ඒ සිම් පත පසෙක ලා ඒ සමාගමෙන්ම හෝ වෙනත් සමාගමකින් හෝ තවත් සිම්පතක් ගෙන භාවිතා කරනවා. එවිට, අදාළ දුරකථන සමාගම ටික කාලයක් අර පළමු සිම්පත සක්‍රිය කරන තෙක් බලා සිට, ටික දිනකින් එය සක්‍රිය කර ගන්නා…