ඉන්දු ලංකා යාත්‍රා සේවයට ඉන්දීය ආධාර ඉන්දීය රු. මිලියන 300ක ආධාර
ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි (KKS) සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර මගී තොටුපළ සේවාව තවත් වසරක් සඳහා පවත්වාගෙන යාම සඳහා ඉන්දීය රුපියල් මිලියන 300ක මූල්‍ය ආධාර ලබා දෙන බව එරට රජය නිවේදනය කර තිබේ. එහි අරමුණ ශ්‍රී ලංකාව සමඟ කලාපීය සම්බන්ධතාවය ඉහළ නැංවීම සහ ජනතාව අතර සබඳතා ගැඹුරු කිරීම බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සෙනසුරාදා නිකුත් කළ…