Day: November 11, 2020

  • ශ්‍රී ලංකාව අවධානම් – WHO

    ශ්‍රී ලංකාව තුළ නැවත වතාවක් කොරෝනා ව්‍යාප්තියක් ඇති වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය පවසන්නේ ශ‍්‍රී ලංකාව අද වන විට ඇත්තේ අවදානම් තත්ත්වයක බවයි. ජනතාව අද හැසිරෙන සහ ක්‍රියාත්මක වන ආකාරය මත රෝගයේ අනාගත ගමන් මග තීරණය වනු ඇතැයි ද ඇය සඳහන් කළා. නිතර අත් සේදීම, මුඛ ආවරණයක් පැලදීම,…