Day: January 10, 2021

  • මෙරට කොරෝනා මරණ ගණන 229ක් දක්වා ඉහළට

    තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 229ක් දක්වා ඉහළ ගොස් තිබේ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 47,840ක් බවත් ඉන් දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව 6,773ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ. මේ වන විට වෛරසය…

  • හෙට(11) සිට පාසල් ඇරඹේ

    රට පුරා පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය සැළකිල්ලට ගනිම්න් අධීක්ෂණ කටයුතු සමගින් හෙට(11) දිනයේ බස්නාහිර සහ හුදකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය සදහන් කරයි. සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ වැඩි සංඛ්‍යාවක් යොදා ඇති අතර අමතර බස් සේවා අවශ්‍ය නම් කලාප අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලීම පරිදි ලබා…

  • ඊයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ කොළඹින්

    ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.ඒ රෝගීන් 148කි. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 111ක් සහ කෑගල්ලෙන් රෝගීන් 64ක් ද අනෙක් 212දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා විය. මෙරට වෙෙරසය ආසාදනය වූ රෝගින් ගණන 47839ක් වන අතර ඉන් පුද්ගලයින් 40837ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන…

  • දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැස්ස වැඩිවෙයි

    ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. උතුරු සහඋතුරු–මැද පළාත් හරහා සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (40-50)දක්වා වැඩිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.