තෛයි පොංගල් අදයි

තෛයි පොංගල් අදයි

හිංදු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය අද (14) දිනට යෙදි තුබු අතර එම තෛයි පොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස් මත සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හිංදු ජනතාව කටයුතු කරන ලදි. වෙනත් වර්ෂවල උත්සවශ්‍රියෙන් මෙම තෛයි පොංගල් උත්සවය සැමරිමට හිංදු භක්තිකයන් පියවර ගත්තද මේ වන විට රට තුල පවතින කොවිඩ්…

ජලාශයන් සහා වැව් තුන්සියයකට අධික ප්‍රමාණයක් වාන්දමයි

ජලාශයන් සහා වැව් තුන්සියයකට අධික ප්‍රමාණයක් වාන්දමයි

පවතින අයහපත් කාළගුණ තත්වය සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහපරිමාන ජලාශ අතරින් ජලාශයන් නමයක වාන් මගින් පිටතට ජලය නිකුත් කරනා අතර කුඩාවැව් තුන්සියයකට අධික ප්‍රමාණයක් වාන්දමමින් තිබෙනා බව වාරිමාර් ග දෙපාර් තුමේන්තුව සදහන් කරයි. පවතින අයහපත් කාළගුණ තත්වය සමග ජලපෝශිත ප්‍රදේශවලට අධික ලෙස ජලය ලැබීම නිසා මහපරිමාන ජලාශවල වාන්දොරටු විවෘතකර තිබෙනා අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජංගණය නාච්චාදූව…

වැලිකන්ද නගරයේ වෙළදසැල් මුළුමනින්ම වසා දැමයි

වැලිකන්ද නගරයේ වෙළදසැල් මුළුමනින්ම වසා දැමයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වැලිකන්ද නගරයේ වෙළද සැල් ඊයේ මුළුමනින්ම වසා දැමීමට වෙළද සංගමය ස්වේච්ඡාවෙන් ක්‍රියා කර ඇති බවත් මේ වන විට දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් සමස්ත ආසාධිතයින් ගණන 119ක් වුවත් ඉන් 103ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවත් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ .කුමාරවංශ මහතා පවසයි. වැලිකන්ද නගරයේ ආශ්‍රිතයන් හමු වූ වෙළද…

පෙර පාසල් විවෘත කිරිමට යයි

පෙර පාසල් විවෘත කිරිමට යයි

කොවිඩ් වසංගතය පාලනය කරගනිමින් ඉතා ඉක්මණින් පෙර පාසල් විවෘත්ත කිරිමට කටයුතු කරනවා. ඒ සදහා සෘජු නායකත්වයක් හොද වැඩපිළිවලක් තියෙන නායකත්වයක් මේ රටට ලැබීම ගැන අද අප සතුටු වියයුතු යයි. කාන්තා, ළමා සංවර්ධන, පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මතුගමදි කීවේය. රුපියල් මිලියන 11ක් වැය කරමින්…