බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති ලබන 25 වැනිදා සිට පැවැත්වීමට අවසර ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දැනට නවතා දමා ඇති උපකාරක පංති පැවැත්වීමට අදාළ චක්‍රලේඛනය ඊයේ(15) නිකුත් කළ බවත්, ජනවාරි මස 25 වැනි දා සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබා දී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා අද (16) ප්‍රකාශ කළේ ය. ඒ අනුව , 1. උපකාරක පංතියට සහභාගී කර ගත හැක්කේ, ඉද ගැනීමට තිබෙන පුටු ප්‍රමාණයෙන් 50% ක් සහ උපරිම සංඛ්‍යාව ළමුන් 100ක්…
Read MoreDay: January 16, 2021
දහම් පාසල් හෙට සිට යළි විවෘතයි
බස්නානහිර හා හුදෙකලා කළ ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල බෞද්ධ දහම් පාසල් හෙට(17) යළි විවෘත කිරීමට නියමිතය. බෞද්ධ කටයුතු කොමසාරිස ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය නිර්දේශ ගණනාවක් නිකුත් කර ඇති බවයි. එම උපදෙස් පිළිපදින්නැයි දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්ගෙන් ඔහු ඉල්ලීමක් කළේය.
Read More