තරුණියන්ට බතික් පුහුණුවක්

තරුණියන්ට බතික් පුහුණුවක්

ලංකා කම්කරු කොංග්‍රස් වෘත්තිය පුහුණු ආයතනය මගින් කදුකරයේ තරුණියන් 130 දෙනකු සදහා බතික් වැඩ, විවිධ ගෙතුම්, හා එම්බ්‍රොයිඩර් පිලිබදව සතියක පුහුණුවක් ලබා දිමට පියවර ගෙන ඇත‍. වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ උපදෙස් මත ලංකා කම්කරු කොංග්‍රස් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විසින් මෙම පුහුණුව ලබා දිමට පියවර ගෙන ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ බලා…

කිරි කල පෙරහැර

කිරි කල පෙරහැර

හැටන් බණ්ඩාරනායක පුර මාවඩි පත්තිනි දේවාලයේ වාර්ෂික කිරි කල පෙරහැර හැටන් හනුමන් දේවාලයෙන් ගමන් ආරම්භ කර එම පත්තිනි දේවාලය දක්වා ගමන් කරන ලදි. එම දේවාලයේ ප්‍රධාන පුජක වෙදගුරු විමලදාසන් බාලකුමාර් සර්මා පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව පැවැති මෙම කිරි කල පෙරහැරින් රැගෙන එන ලද කිරිවලින් පත්තිනි දේව ප්‍රථිමාව දෝවනය කර පුද පුජා පැවැත්විමක්ද සිදු කරන…