Day: April 18, 2021

  • මහනුවර අවදානම් වෙයි

    නායයාම් අවදානම් ප්‍රදේශයක් ලෙස මහනුවර දිස්ත්‍රිකය මේ වන විට නම් කර ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. කදුකරයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මහනුවර දිස්ත්‍රිකයේ නිවාස දෙසිය හතරක (204)  සාමාජික සාමාජිකාවන් 878 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය. මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය, මැදදුම්බර, පාතහේවාහැට, හාරිස්පත්තුව,…

  • හිටපු ජනාධිපති යළි අලි සමග

    මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත ඊයේ (17) උදෑසන  හතයි දහයට(7.16)ට යෙදී තිබුණු අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්  හිසතෙල් ගෑමේ උත්සවය  පොළොන්නරුව කදුරුවෙල ජයන්ති  විහාරස්ථානයේ දී  පැවැත්විණ. පොලොන්නරුව කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම උළෙලේ දී නැකතට හිස තෙල් ගෑම හිටපු…

  • සියලුම ජාතින් නියෝජනය කරමින් හිස තෙල් ගැමේ චාරිත්‍රය ඉටුකරයි

    සිංහල හිංදු අලුත් අවුරුදු චාරිත්‍රවල හිස තෙල් ගැමේ චාරිත්‍රයේ හැටන් හිස තෙල් ගැමේ චාරිත්‍රය හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි පවත්වන ලදි. එම හිස තෙල් ගැමේ චාරිත්‍රය 17වන දින පෙරවරු 7.16 යෙදි තිබු අතර එහිදි හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. මෙම අවස්ථාවට ප්‍රදේශයේ සියලුම ජාතින්…