වැස්ස අඩු නොවෙයි – ප්‍රදේශ රැසක ගංවතුර – අනතුරු ඇගවීම්

වැස්ස අඩු නොවෙයි – ප්‍රදේශ රැසක ගංවතුර – අනතුරු ඇගවීම්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය තුළ ධීවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිණිකොණ දිග ආරාබි මුහුද ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. “ටවුටේ” ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව, චන්ඩ සුළි…

මාසක බිලින්දෙකුටත් කොවිඩ් – බගවන්තලාවෙන් ආසාදිතයන් 31ක්

මාසක බිලින්දෙකුටත් කොවිඩ් – බගවන්තලාවෙන් ආසාදිතයන් 31ක්

කොටගල ප්‍රාදේශය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ මාසක බිලින්දෙකු සමග තිදෙනක් 13වන දින කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් කෙලි වතුයායේ මසක බිලිදෙකු හා එම බිලිදාගේ මව කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති…

කළුතරට ගංවතුර අවදානමක් 

කළුතරට ගංවතුර අවදානමක් 

ඇහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානමක්  ඇතිවිය හැකි බැවින් ගංගා ආශ්‍රිත හා පහත් බිම්වල පදිංචි ජනතාව විමසිලිමත්ව සිටින්නැයි ආපදා කළමණාකරන  ඒකකය ජනතාවට දැනුම් දෙයි. උදෑසන සිට අැදහැලෙන ධාරාණිපාත වර්ෂාත් සමග  දිස්ත්‍රික්කයේ පහත් බිම් හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවෙමින් තිබේ. අගලවත්ත වෙියංගල්ල,කුඩලිගම මාර්ගය  දහවල් වනවිටත් ජලයෙන් යටව තිබිණි. මෙි අතර කුකුළේ ගඟ බලාගාරයේ…

නීති විරෝධී  සංක්‍රමණිකයන් 30 ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී  සංක්‍රමණිකයන් 30 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව හලාවත, සමිදුගම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 30 දෙනෙකු  අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව  හලාවත, සමිදුගම ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී නීති…