වැසි සහ තද සුළං ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

වැසි සහ තද සුළං ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

අද (24) සිට දින තුනක් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව පවසයි. ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු යන පළාත්වලට අද දිනයේ මිලිමීටර් සියයට වැඩි වර්ෂාපතනයක් අපෙක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එමෙන්ම දිවයින හරහා හමන…