ඉන්ධනත් ප‍්‍රමිතියෙන් තොරයි

ඉන්ධනත් ප‍්‍රමිතියෙන් තොරයි

මෙරට අලෙවි කරමින් තිබෙන ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව පවසමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති වරයා වන ගැමුණු විජේරත්න මහතා විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. බස් රථ වලට යොදන ඔටෝ ඩීසල් දහනය ඉහල ගොස් ඇති බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයිද ඔහු කියා සිටී. එමෙන්ම මෝටර් රථවලට යොදන පෙට්රල් පවා දහනය වීමේ…

වරලත් ජනමාධ්‍යවේදී කමිටුවක්

වරලත් ජනමාධ්‍යවේදී කමිටුවක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් ඇමති ඩලස් අලහප්පෙරුමගේ යෝජනාවක් මත වරලත් ජනමාධ්‍ය ආයතනයක් සඳහා විශේෂ කමිටුවක් පිහිටුවා තිබේ. කැබිනට් අනුමැතිය සහිතව බිහිවන මෙම ආයතනය ජනමාධ්‍ය අධ්‍යයනය, පර්යේෂණය හා පුහුණුව වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරනු ඇත. අදාළ කමිටුවට අයත් අය ලේඛනය පහතින්

O/L, A/L හා ශිෂ්‍යත්ව විහාග පැවැත්වීමට දින නියම වෙයි

O/L, A/L හා ශිෂ්‍යත්ව විහාග පැවැත්වීමට දින නියම වෙයි

ලබන වසරේ ජනවාරි මස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයත්, පෙබරවාරි මාසයේ උසස් පෙළ විභාගයත්, මැයි 23 වැනි දා සිට සාමාන්‍ය පෙළ විභාගයත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර, ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාව විසින් පත් කළ තාක්ෂණික…