Day: May 15, 2022

  • උතුම් සම්බුදු තෙමඟුල අදයි

    සම්බුදු තෙමඟුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත්, සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. වෙසක් පොහොය ශාසනික මෙන්ම ජාතික වශයෙන් ද වැදගත් තවත් සිදුවීම් ගණනාවක් සිදුවූ දිනයක්. බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද තෙරුන් වහන්සේ පිරිනිවන් පෑමද…

  • සිරකරුවන් 244 දෙනෙකු අද නිදහස්

    වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය වෙනුවෙන් සිරකරුවන් 244 දෙනෙකු අද (15) විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇත. මේ අතර වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ජනපති සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පී රන්ජන් රාමනායකට නිදහස ඉල්ලා කලාකරුවන් ඊයේ දින වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. ඒ අනුව අද දිනයේ රන්ජන් රාමනායකට ද ජනපති සමාව…