ඉන්දියානු රජය මගින් ශ්‍රිලංකාව සදහා ලබා දුන් මානුෂිය ආධාර බේදා දිමේ වැඩ සටහනට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභින් හා වතුකර ජනතාව වෙත එම ආධාර ලබා දිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද ආදාල මානුෂිය ආධාරවල පලමු කොටස නානුඔය දුම්රිය ස්ථානයේදි බාර ගත් නන්දන ගලබඩ මහතා එම ආධාර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් හරහා වතු සමාගම් වෙත ලබා දීම මෙහිදි සිදු කරන ලදි. එම ආධාර යටතේ නුවරඑළිය දිස්ත්‍රික්ය සදහා සහල් මෙට්ට්‍රික් ටොන් 1750ක් හා කිරි පිටි මෙට්ට්‍රික් ටොන්21ක් ලැබිමට නිමිත බවත් මෙම ආධාර යටතේ…
Read MoreDay: May 29, 2022
තෙල් මිල යළි වාර්තාගත ලෙස ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වනවිට ගත වූ මාසයක කාලය තුල වාර්තා වන ඉහළම අගයට පැමිණ ඇත. ඒ අනුව ඊයේ දිනයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 120 ක් ලෙසයි. මෙරට ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන තොග ලැබීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන පෝලිම් තරමක් අඩු වී ඇති බව ඉන්ධන පිරවුම්හල කළමනාකරුවෝ පවසයි.
Read More