අරගලයට සහය දුන් සුදු ජාතික තරුණියගේ වීසා බලපත්‍රය මෙරට රජය අවලංගු කරයි

අරගලයට සහය දුන් සුදු ජාතික තරුණියගේ වීසා බලපත්‍රය මෙරට රජය අවලංගු කරයි

ගාලුමුවදොර විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කයිස් ෆ්‍රේසර් ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා. ඒ අනුව මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී ඇත්තේ එළැඹෙන 15 වැනි දාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසටයි. ඇය මෙරට රැඳී සිටියේ වෛද්‍ය හේතුන් මත ලබාගත් වීසා බලපත්‍රයක්…

QR නැතුව තෙල් ගහන්න විදියක් මෙන්න

QR නැතුව තෙල් ගහන්න විදියක් මෙන්න

රජයේ ආයතනවල වාහන සඳහා තවමත් QR කේතයක් හඳුන්වා දී නොමැති බැවින් එම වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම්හල් දැඩි අපහසුතාවකට පත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටි. රජයේ ආයතනවල වාහන පැමිණ තෙල් ලබාදෙන ලෙස ඉල්ලූවිට ඔවුන්ට QR කේතයක් නොමැති වුවත් සාමාන්‍ය ක්‍රමයට තෙල් ලබාදීමට පිරවුම්හලට සිදුවන බව එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න…